අප පාසලේ ද්වීතියික අංශය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේනිය දක්වා පැවැත්වේ.
6 - 9 ශ්‍රේණි සඳහා
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ICT
- භූගෝලය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යයනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ප්‍රා.තා.කු.
- සෞන්දර්ය විෂයන් (චිත්‍ර, නැටුම, සංගීතය)
10- 11 ශ්‍රේණි සඳහා
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
කාණ්ඩ විෂයයන්
I කාණ්ඩය II කාණ්ඩය III කාණ්ඩය
භූගෝලය චිත්‍ර කෘෂි කර්මය
නැටුම් ගෘහ ආර්ථික විද්‍යාව
පෙරදිග සංගීතය ICT
යන විෂයක් ක්‍රියාත්මක වේ.