අද්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය උදෙසා මානව භෞතික හා කාල සම්පත් මනා ලෙස කළමනාකරණය කරමින් ගුණ ගරුක හා ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත දරු පිරිසක් සමාජයට දායාද කිරීම අපගේ මූලික අපේක්ෂාවයි.