|
1971 - 1978 |
ඩී.ඒ. විතානගේ මයා |
![]() |
පාසලේ සමාරම්භක විදුහල්පතිවරයා වූ මෙතුමා 1971.01.04 දින සිට 1978.05.11 දින තෙක් විදුහල්පති ධූරය හොබවන ලදී. |
|
1978 - 1987 |
ආර්.විතාරණ මිය |
![]() |
1978.05.12 දින සිට 1987.04.30 දින තෙක් මෙතුමිය විදුහල්පති ධූරය දරන ලදී. |
|
1987 - 1999 |
සී. ඉඩිප්පිලි මිය |
![]() |
1987.05.01 දින සිට 1999.10.07 දක්වා වසර 12 ක කාලයක් විදුහල්පති ධූරය හොබවන ලදී. |
|
1999 - 2011 |
එස්.කේ.ජී. මාලනී මිය |
![]() |
1999.10.08 වන දින සිට 2011.04.07 දක්වා විදුහල්පති ධූරය හොබවන ලදී. |
|
2011 -2014 |
වැල්ලානේ චන්ද්‍රසිරි හිමි |
![]() |
2011.04.07 දින සිට 2014.06.25 දින දක්වා විදුහල්පති ධූරයේ කටයුතු කළ සේක. |
|
2014 - 2020 |
වී.ජී. හේමචන්ද්‍ර මයා |
![]() |
2014.09.30. දින සිට 2020.10.12 වන දින දක්වා විදුහල්පතිධූරය හොබවන ලදී. |





