අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද මෙරුන් වර්ණය සහ කහ වර්ණයයි. පාසල් නිල ලාංජනය, පාසල් කර පටිය, පාසල් ධජය ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.