එවකට පැවති රජය විසින් ඉදි කරන ලද පාසලක් වන මෙය එවකට අකුරැස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සහ වැලිගම පාර්ලිමේන්තු මන්ත්‍රී පානි ඉලංගකෝන් මහතා යන අයගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.
පාසලේ සමාරම්භය සඳහා උඩුකාව ග්‍රාම සංවර්ධන සමිතියේ සහ මාලිම්බඩ ගම් සභාව මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වී තිබේ.