• (+94) 0718194457
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Udukawa K.V.

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Udukawa K.V.

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කලාපයට අයත් මාර/උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය 1971.01.04 වන දින ආරම්භ කරන ලදී. එවකට අකුරැස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සහ වැලිගම පාර්ලිමේන්තු මන්ත්‍රී   පානි  ඉලංගකෝන් යන අය විසින් විවෘත කරන ලදී .මෙහි සමාරම්භක විදුහල්පතිවරයා වනුයේ D.A.  විතානගේ මහතාය. පාසලේ ආරම්භක  දිනයේ පාසලට ඇතුළත් කල ප්‍රථම ශිෂ්‍යාව වූයේ ජී.වී. විනීතා ශිෂ්‍යාවයි. පාසලේ සමාරම්භය සඳහා උඩුකාව ග්‍රාම සංවර්ධන සමිතිය සහ මාලිම්බඩ ගම් සභාව මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වී තිබේ.

 

             ඒ අනුව ස්ථාපනය වන මාර/උඩුකාව කනිටු විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා වන D.A.  විතානගේ මහතා 1971.01.04 වන දින සිට 1978.05.11 වන දින තෙක් විදුහල්පති ධූරයේ කටයුතු සිදු කරන ලදී. ඉන් අනතුරුව ආර්. විතාරණ මහත්මිය විදුහල්පති ධූරයට පත් වූ අතර ඇය 1978 05.12 වන දින සිට 1987. 04 30 දින තෙක් විදුහල්පති ධුරය උසුලන ලදී . 1987.05.01 වන දින අභිනව විදුහල්පති ධුරය සඳහා සී.ඉඩිප්පි පිලි මහත්මිය පත් වූ අතර ඇය 1999 . 10.07 දින දක්වා එම ධුරය දරන ලදී. ඉන් අනතුරුව එස්. කේ .ජී මාලනී මහත්මිය 1999 10.08 වන දින විදුහල්පති ධූරයට පත් වූ අතර 2011.04.07 වන දින දක්වා එම ධූරයේ කටයුතු ඉටු කරන ලදී. 2011.04.07 වන දින විදුහල්පති ධූරයට පත් වන පූජ්‍ය වැල්ලානේ චන්ද්‍රසිරි හිමිපාණෝ 2014 .0 6.25 වන දින දක්වා එම ධුරයේ කටයුතු කළ සේක. ඉන්පසු 2014 .09.30 වන දින විදුහල්පති ධූරයට පත්වන වී.ජී.හේමචන්ද්‍ර  මහතා 2020 10.12 වන දින දක්වා විදුහල්පති ධුරය දරන ලදී.

 

ආරම්භ කළ වර්ෂය

1971 ජනවාරි 04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

මුල් ගුරුතුමාගේ නම

ඩී.ඒ.විතානගේ මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ජී.වී.විනීතා 

 

 

 

{QF3=5}

Udukawa K.V.

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය මාර/උඩුකාව ක.වි. , උඩුකාව , දෙනිපිටිය.
  • දුරකථන(+94) 0718194457

Supported By

© 2026 Udukawa K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk